2026-11-01
mediahumanrights.lk
Local NewsNews

අද සිට තද වැසි

අද දිනයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සදහන් කළේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වර්ෂාවේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
හෙට දිනයේ සිට මෙම තත්ත්වය තවදුරටත් වැඩිවිය හැකි බව   බුද්ධික බන්දුරත්න මහතා සදහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මෙරටට තහනම් එන්සි සමඟ 1ක් කොටු

Shiran Viraj

ඉන්දියානුවෝ කුපිත වෙති! ඉන්දියාවේ COVID-19 මර්ධනය කළ නොහැකි ලකුණු!

Shiran Viraj

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..

Shiran Viraj
Translate »