mediahumanrights.lk
Local NewsNews

අකුණුසැර වැදී මරු දකියි

මහඔය – ටැම්පිටිය ප්‍රදේශයේ දී අකුණුසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.
කුඹුරු යායක සිටි පුද්ගලයෙකු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ ටැම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අයෙකි.
මෘත ශරීරය මහඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…

Shiran Viraj

අපි ඕන ඡන්දයකට ලෑස්තියි

Shiran Viraj

කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

Shiran Viraj
Translate »