29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsSportsSports News

සිම්බාබ්වේ කණ්ඩායමට 301ක ඉලක්කයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව් වන එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් බිදවැටී ලකුණු 300ක් ලබා ගැනීමට සමත් වුණා.
 තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 209ක සබඳතාවක් එක් කරනු ලැබුවා.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 87ක් ලබා ගත්තේය.
නායක ඇන්ජලෝ මැතිව් වේගවත් ලකුණු 42ක් ලබා ගත් අතර උපුල් තරංග ලකුණු 22යි.
 මේ අතර මෙම තරඟයේදී නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලෝක වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුණි.

(under the courtesy of nethfm news web)

Related posts

ප්‍රින්ස්ගේ මව රූකාන්තගෙන් කල සංවේදී ඉල්ලීම – “විජිතය ආදරයේ” ගැන රූකාන්ත මුල්වරට කරන හෙලිදරව්ව මෙන්න

Shiran Viraj

විදුලි බිල වැඩි කිරීමේ උත්සාහය ජනවරම පාවාදීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

Shiran Viraj

මෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරය

Shiran Viraj
Translate »