2026-09-07
mediahumanrights.lk
Local NewsNews

වයඹ සිට කළුතරට රා ගෙන එන කන්ටේනර් වැටලීමට නියෝගයක්

වයඹ සිට කළුතර ප්‍රදේශයට කෘතීම රා ප්‍රවාහනය කරන කන්ටේනර් රථ වැටලීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නියෝග කර තිබෙනවා.
ඒ, බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීයි.
ඉකුත් රජය සමයේ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලඥයින් කෘතීම රා ප්‍රවාහනය කිරීමට සහයෝගය ලබා දී ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ හේතුවෙන් මත්පැන් සමාගම් දිනකට රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ගෙවා ඇති බවද හෙලි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

පාසල් දරුවන් 100කගේ PCR වාර්තා අද

Shiran Viraj

ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..

Shiran Viraj

මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

Shiran Viraj
Translate »