27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
International NewsNews

යේමනයේ කොළරා වසංගතය පැතිරේ

සිවිල් යුද්ධයකට මැදිවී සිටින යේමනයේ කොළරා රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සති 10 තුළ තුන්ලක්ෂයකට ආසන්න වී ඇති බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පවසනවා.
එමගින් පෙන්වා දෙන්නේ දිනකට නව රෝගීන් 7000ක් පමණ වාර්තා වන අතර, එය පාලනය කිරීම දුෂ්කර වී ඇති බවයි.
ජගත් සංවිධාන වාර්තාවලට අනුව යේමනයේ කොළරා රෝගීන් 1700කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
ජගත් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිවිල් යුද්ධය හේතුවෙන් එහි මිලියන 14.5ක් පමණ ජනතාවට පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොලැබෙන බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

හදිසි කැබිනට් මණ්ඩලය රැස්වීමක් හෙට

Shiran Viraj

බැසිල්ගෙන් U turn අතහැර V turn එකක්.. ඩොලර් මිලියන 950යි..

Shiran Viraj

පළාත් පාලන පනතේ සංශෝධන ගැන මන්ත්‍රීන් දැනුම්වත් කළ යුතුයි

Shiran Viraj
Translate »