27.8 C
Colombo
2026-09-18
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

බජට් හදන්න මරු

දමයන්ති ෆොන්සේකා මේ දිනවල ටිකක් කාර්යබහුල වෙලා. ඒ රංගන කටයුතු හින්දා නම් නෙවෙයි. ඇය තමන් ලද ශිල්පය බෙදා හැරීමට පටන් අරන්. දමයන්ති මෙලෙස ශිල්පය ඉගැන්වීමට පටන් ගත්තේ අද ඊයෙක නෙවෙයි. දමයන්තිගෙන් රංගනය ඉගෙන ගැනීමට බොහෝ දෙනෙකු පැමිණෙනවාලු. ඒ කතාව අතරතුරදී දමයන්ති ගැන තවත් රහසක් හෙලි කරන්නයි මේ හදන්නේ. රහසක් කිව්වට රහසක්ම නෙවෙයි. මේක ඇයගේ සැඟවුණ දක්ෂතාවයක්. ඒ ගැනයි කියන්න හදන්නේ. දමයන්තිට පුළුවන් ඉතාම නිරවුල්ව චිත්‍රපටවල බජට් හදන්න. ඇය එලෙස චිත්‍රපට කිහිපයකටම බජට් හදලා දීලා. මේ සටහන පළවූවායින් පසුව දමයන්තිට තව තවත් බජට් හදන්නට අවස්ථාව ලැබේවි. ඇය ඒ කාර්යය ඉතාම හොඳින් සිදු කරනවාලු.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

බංග්ලාදේශ තරග සන්චාරයෙන් කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයින් රැසක් ඉවත් වෙයි

Shiran Viraj

ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක වෙනසක් සමඟින් කැබිනට් මණ්ඩල සංශෝධනයකට සූදානම්

Shiran Viraj

මෛත්‍රී ගේ උපන්දිනය අද … රනිල් එක්ක නුවරඑළි ගිහින්

Shiran Viraj
Translate »