2026-08-19
mediahumanrights.lk
NewsPolitical

උමා ඔය ව්‍යාපෘතියේ නිධාන කථාව ගැන මත ගැටුම්

උමා ඔය ව්‍යාපෘතිය වෙල්ලස්සේ ජනතාවගේ ඉල්ලීම මත සිදුකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මොනරාගල – පලාරුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ,
කෙසේ නමුත් පසුගිය රජය සමයේදී උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හේතුවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන් ගම් ප්‍රදේශය වන මැදමුලනට ජලය ගෙන යාමට තිබූ අවශ්‍යතාව මත බව අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.
එම ව්‍යාපෘතිය හේතුවෙන් ඇතිවූ අර්බුදකාරී තත්වයේ වගකීම මේ වනවිට වත්මන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ගැනීමට සිදුව ඇති බවද තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

Related posts

එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයි

Shiran Viraj

ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පොලිසියට තග දමා නිලධාරියෙක් සිරකරගෙන.. දුරකතනයක් පැහැරගෙන…

Shiran Viraj
Translate »