mediahumanrights.lk
NewsSportsSports News

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පිත්ත අතට ගනී

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. ඒ, කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.
මෙම තරගය සඳහා සිය කණ්ඩායම ඉහළ මානසිකත්වයකින් යුතුව සූදානමින් සිටින බවයි ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ.
රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නම් කර සිටිනවා. ඒ හේතුවෙන් පන්දු යැවීමේ බලඇණිය වඩා ශක්තිමත් වී ඇති බවයි ශ‍්‍රී ලංකා නායකයා කියා සිටියේ.
දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 17ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 12ක ජය ශ‍්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇති අතර කිසිදු තරගයක් සිම්බාබ්වේ කණ්ඩායම ජයගෙන නැහැ.
(under the courtesy of nethfm news web)

Related posts

අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේ, පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ…

Shiran Viraj

කොමිසමට දේශපාලකයෝ ඇගිලි ගහනවා.. ස්වාධීනකම නැතිකරන්නයි හදන්නේ..- PUCSL සභාපති…

Shiran Viraj

උදැසන නවයේ සිට කොළඹ සහ අවට ප‍්‍රදේශවලට පැය 15 ක් ජලය කැපේ

Shiran Viraj
Translate »