mediahumanrights.lk
News

කපල්වල ෆොටෝ ගහන මුවාවෙන් අපේ රටේ කොල්ලෙක් කරපු අමුතු වැඩක් බුකිය රත් කරයි – වීඩියෝ

frank වීඩියෝ ගැන ඔබ හොඳට දන්නවා ඇති.
විදෙස් රටවල සිදුකරන මේ වැඩේ දැන් අපේ රටෙත් පටන් අරන්.
තැන් තැන්වල ගිහින් කාලේ ගෙවන කපල්වලට අපේ රටේ කොල්ලෝ ටිකක් කරපු මේ අපූරු වැඩේට ඔබත් අහුවුණාද..?
කපල්වල ෆොටෝ ගන්නවා වගේ ඇවිත් සෙල්ෆි ගහන එක තමයි මොවුන් කරන්නේ.
වැඩි වශයෙන් ආදරවන්තයින් ගැවසෙන තැන් වලදි ඔයාලටත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වුනොත් ඔන්න ටිකක් කල්පනාවෙන්.
එම වීඩියෝව පහතින්…
(under the courtesy of adaderana news web)

Related posts

බෙලරුස් සිටි ලාංකිකයින් 277ක් මව්බිමට

Shiran Viraj

මම හිතින් මුතූට ආදරය කරනවා

Shiran Viraj

දඹුල්ලේ ගොවීන්ගෙන් මැසිවිලි

Shiran Viraj