mediahumanrights.lk
Local NewsNews

හරිත වනරෝපා අද සිට ඇරඹෙයි

දිවයින වටා ඇති වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හරිත වනරෝපා  නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.
එම වැඩ සටහන අද (31) සිට ආරම්භ කර ඇති බව සඳහන්ය.
පානදුර වෙරළ තීරයෙන් ආරම්භ කළ මෙම වැඩසටහන  සමස්ත වෙරළතීරය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මාර්ග බාධකයක් අසළදී අණ නොතකා ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබයි

Shiran Viraj

‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…

Shiran Viraj

රාජ්‍ය බැංකුවක සෙප්පුවක තිබු කෝටි 15ක මැණික් ගෙන යාමට එරෙහිව ප්‍රදේශවාසින් විරෝධතා…

Shiran Viraj
Translate »