31 C
Colombo
2024-07-23
mediahumanrights.lk
News Political

සෞඛ්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ගැසට් කිරිමට සූදානම්

සෞඛ්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ඉදිරි සති දෙක ඇතුළත ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ගාල්ල හෙද විදුහලේ අද (31) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

ගිං ගඟත් අවධානම් – බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි

Shiran Viraj

කොරෝනා නිසා හැමදේම නතර කලොත් ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා..- අගමැති

Shiran Viraj

සුනාමියට හසුවී අතුරුදහන්වූ දරුවෙක් වසර 16 කට පසුව මව සොයා එයි

Shiran Viraj