29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Entertainment NewsNews

රනිල්ගේ ෆේස්බුක් ගිණුම hack කරලා – වීඩියෝ

මෙරට සංගීත ක්ෂේත්‍රයේ පෙරලිකාර චරිතයක් වුණු මිල්ටන් මල්ලවආරච්චිගේ පුත් රනිල් මල්ලවආරච්චිගේ ෆේස්බුක් ගිණුම hack කර ඇති බව ඔහු පවසනවා.
ඔහු පවසන්නේ එම නිසා එහි පලවන කිසිවකට අදහස් නොදක්වන ලෙසයි.
තවද ඔහුගේ නිල fan page එක භාවිත කරන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.
(under the courtesy of adaderana news web)

Related posts

අත්අඩංගුවට ගන්න එපා – ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Shiran Viraj

ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩව

Shiran Viraj

Day Time – Night Time Data පාරිභෝගිකයින් ව්‍යාකූල කරනවා – ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු

Shiran Viraj
Translate »