mediahumanrights.lk
News Sports Sports News

මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි..

මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි..
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරම ප‍්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානමින් සිටින්නේ යයි වාර්තා වෙයි.
මීට හේතුව වී ඇත්තේ ක‍්‍රීඩකයන්ට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන ගැරහිලි සහ අකටයුතුකම් බව සදහන්ය.
බොහෝ දසුරට මෙම දෙදෙනා සිම්බවේ තරගාවලියෙන් පසුව මෙට පිටියකදී දැක ගැනීමට අවස්ථාව නොලැබෙනු ඇති බවද පැවසෙයි.

(under the courtesy of lankacnews news web)

Related posts

'බන්දුල කියන තරමක් කියන්නේ ටොම් පච'

Shiran Viraj

විදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෑ…

Shiran Viraj

පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි

Shiran Viraj