27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

පොල් වගාව අර්බුදයක

රෝගයක් හේතුවෙන් වීරකැටිය, කුඩාබැදිගම ප්‍රදේශයේ පොල් වගාව අර්බුදයකට ලක්ව තිබේ.
පොල් වගාකරුවන් පෙන්වා දෙන්නේ ප්‍රදේශයේ පොල් වගාව ආශ්‍රිතව  පොල් අතු කහ ගැන්වීමේ රෝගී තත්ත්වයක් හටගෙන ඇති බවයි.
ප්‍රදේශයේ අක්කර 250ත් 300ත් අතර ප්‍රදේශයක මෙම රෝග තත්ත්වය ව්‍යාප්ත වී ඇති බව සඳහන්ය.
මාස 6ක පමණ කාලයක සිට පවතින  මෙම රෝග තත්ත්වය හේතුවෙන් පොල් ඵලදාව ශිඝ්‍ර ලෙස අඩු වී ඇති බව පොල් වගාකරුවන් පෙන්වා දෙයි.
තමන් මුහුණ දී සිටින ගැටළුව සම්බන්ධයෙන් වීරකැටිය, කුඩාබැදිගම ප්‍රදේශයේ පොල් වගාකකරුවන් පිරිසක් මෙලෙස අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

හෘද සාක්‍ෂියට එකඟව ජනතාවට සේවය කළා

Shiran Viraj

"මෝරා" ගියත් වැස්ස නිසා වෙන්න යන දේ මෙන්න

Shiran Viraj

ආණ්ඩුකාර බිරිදක් රජයේ ඉඩමක් ඉල්ලා ප‍්‍රා.ලේ.ට තර්ජන.. ඡන්දෙන් පස්සෙ බලාගන්නම්ලු..

Shiran Viraj
Translate »