mediahumanrights.lk
News Political

"දැන් දේශපාලඥයෝ කාක්කෝ වගේ, කපුටු කාක් කාක් තමයි" -හිරු ගොසිප් One 2 One Talk – Video

බුද්ධාගම නැතිනම් මේ රට දුවන්නේ නැහැ….
මට ගැහුවොත් මම අනිවාර්යෙන්ම ගහනවා..
ගිරුවාපත්තුවෙන් ජාතික දේශපාලනයට පැමිණි දේශපාලඥයන් අතරින් ඔහු කැපී පෙනෙන චරිතයක් .
ලංකාවේ දේශපාලනය තුල දේශපාලන පක්ෂ කිහිපයකම සාමාජිකත්වය දරා මැති ඇමති කම් දරමින් ඔහු දේශපාලනයේ පුවත් රැසක් මැවූ විවාදා පන්න වූ දේශපාලඥයෙකි .
අද දවසේ පාර්ලිමේන්තු නියෝජනය නැතත් ලංකාවේ දේශපාලනය පිලිබඳව ප්‍රමාණාත්මක හැදෑරීමක් ඔහු සතුව ඇති බැවින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හිරු ගොසිප් One 2 One Talk සමඟින් කළ සංවාදයි මේ…
(under the courtesy of hirunews news web)

Related posts

IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

Shiran Viraj

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..

Shiran Viraj

එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි.. කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි..

Shiran Viraj