31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

ජා.නි.පෙ. ඉවත් වීම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්

ජාතික නිදහස් පෙරමුණ ඉවත් වුවද සෙසු පිරිස තවදුරටත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ කටයුතු කිරිමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ නිවසේ  ඊයේ(20) පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.
මේ අතර විමල් වීරවංශ මහතාගේ තීරණය ඒකාබද්ධ විපක්ෂය තුළ සාකච්ඡාවලින් පසු පැමිණි පොදු තීරණයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඉවත්විම සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂයෙන් කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්විමට සාකච්ඡා පවත්වන බවයි.

(under the courtesy of adaderana news web)

Related posts

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Shiran Viraj

කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු

Shiran Viraj

සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්

Shiran Viraj
Translate »