mediahumanrights.lk
International News News

ගං වතුරින් ඉන්දියාවේ 185 ක් මරුට

ඉන්දියාවේ  දැනට පවතින අධික ගං වතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 185 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ගුජරාට්, ඇසෑම් සහ අරුනාචලම් යන ප්‍රාන්තවලට වන අතර, අවතැන් වූ 36 000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ඊයේ දිනයේ මෙහෙයුම්වල නිරත සහන කණ්ඩායම් විසින් ගං වතුරින් මියගොස් සිටි එකම පවුලේ 17 දෙනෙකුගේ මළ සිරුරු සොයාගනු ලැබුවා.
(under the courtesy of hirunews news web)

Related posts

කොළඹ කැසිනෝවකට කියා මුදල් වංචාවක්..- ප‍්‍රකට නිලියක් පොලිසි යයි…

Shiran Viraj

දැරියකගේ හිරි ඔතප් බින්දැයි ගුටි පූජාවක්

Shiran Viraj

සජිත් දෙමල ජනතාව අන්දන්න 13 දෙනවා කියනවා.. දකුනේ ජනතා ප‍්‍රතිචාරය බලාගන්න සැරසෙන්න..

Shiran Viraj