27.8 C
Colombo
2026-09-29
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී වසර එකහමාරකින් ඉහළ අගයන් පෙන්නුම් කළා.
සමස්ත දර්ශකය දිනය අවසන දී 6758ක් ලෙස සටහන් වූ අතර, විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 101.1ක කොටස් මිලදී ගත්තා.
ඒ අනුව මේ වසරේදී මේ දක්වා විදේශීය ආයෝජකයන් මිලදී ගෙන ඇති කොටස්වල වටිනාකම රුපියල් බිලියන 22.8ක්.
එය ඕනෑම වසරක් තුළ දෙවැනි වැඩිම ආයෝජන එක්රැස්වීමයි.
(under the courtesy of hirunews news web)

Related posts

ඉදිරියේදී අපේ විවාහය සිදුවේවි” – දෙවැනි ඉනිමේ ලයනල් සඳුන් ප්‍රේමය ගැන හෙළි කරයි

Shiran Viraj

ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

Shiran Viraj

ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව…

Shiran Viraj
Translate »