31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
NewsPolitical

අභියෝග සහ විවේචනවලට මුහුණ දෙමින් ඉදිරියට යනවා

අභියෝග සහ විවේචනවලට නොභියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අභියෝග සහ විවේචන බාරගත නොහැකි නම් තමා පැවති රජයෙන් එළියට නොබසින බවය.
ඊයේ(9) පස්වරුවේ වැලිකන්ද ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..

Shiran Viraj

මුදල් විශුද්ධිකරණ චෝදනාවකට නාමල් රාජපක්ෂට නඩු

Shiran Viraj

සියළුම පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායායාම කරන්නැයි නියෝගයක්..

Shiran Viraj
Translate »