mediahumanrights.lk
Local NewsNews

අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ – STF කැඳවයි..තිදෙනෙක් රෝහලට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත් ශිෂ්‍ය කණ්ඩායමක් අතර  ජයවර්ධනපුර  සරසවියේ දී ගැටුමක් ඇතිව තිබෙනවා.
ඊයේ (30) මධ්‍යම  රාත්‍රි  මෙම ගැටුම හටගෙන ඇති අතර  සිසුන් තිදෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය  පවසනවා.
පොලිසිය හා විශේෂ කාර්ය  බලකාය කැඳවා සිසුන් විසුරුවා හැරී  බවද පොලිසිය  සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටිනවා.
(under the courtesy of nethfm news web)

Related posts

වසර 16කට ඊයේ හිරේ ගිය SM අදම ඇප ඉල්ලයි.. නිදොස් කර නිදහස් කරන්නැයි අභියාචනයක්…

Shiran Viraj

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගනී

Shiran Viraj

සයිටම් වෙනුවෙන් පෙරට යා යුත්තේ දෙමව්පියෝ

Shiran Viraj
Translate »