30.4 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

සතොසේ තියෙන අමුතු හාලක් ගැන ජනතාව කියන කතා – Video

මේ බත් ගුලිය. රබර් බෝලයක් වගේ.
ඊයේ උදේ උයපු හාල් තාමත් නරක් වෙලා නැහැ
ලංකා සතොස වෙළඳ සැල් වල මේ දිනවල විකිණීමට තිබෙන සහල් වර්ගයක් පිළිබඳව ජනතාව අතර දැඩි සැකයක් මතුව තිබෙනවා.
පාරිභෝගිකයින් පවසන්නේ අදාල සහල් වර්ගය පිසීමෙන් අනතුරුව අසාමාන්‍ය ලෙස ඇලෙන ස්වභාවයකින් යුක්ත බවයි.
පසුගිය දිනවල සමාජ ජාල වෙඩ් අඩවි ඔස්සේ හුවමාරු වු දර්ශණ පෙලක් අප වෙත ලැබුණා. අප මේ පිළිබඳව කල සොයා බැලීම් වලදී එම සහල් වර්ගයම මිලදී ගත් තවත් පාරිභෝගිකයින් කිහිප දෙනෙකුද අපට හමු වුණා.
පකිස්ථානයේ සිට මෙරටට ගෙන්වන මෙම බාස්මති සහල් වර්ගය ලංකා සතොස වෙළඳ සැල් වල විකිණීමට තිබුනේ කිලෝවක් රුපියල් 148 ක මුදලකටයි.
මෙහි ඇති අස්වාභාවික තත්ත්වය හේතුවෙන් අප කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද කැටුව ගොස් සතොස වෙළඳ සැලේ කළමණාකරීත්වයට පැමිණිලි කලා.
මේ කොට්ටාව මාකුඹුර ප්‍රදේශයෙන් අදාල සහල් වර්ගය මිලදී ගත් පාර්භෝගිකයෙක් සහ කඩවත ප්‍රදේශයේ පාරිභෝගිකයෙකුද මෙම අත්දැකීමට මුහුණ දී තිබු අතර ඔහුන් මිලදී ගත් සහල් වර්ගය ගැන කියපු කතාව පහත සඳහන් වීඩියෝව පහතින්..
මෙම සහල් වර්ගය පිළිබඳව අප සතොස ආයතනයේ සභාපති ටී.එම්.ඩී.කේ. තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කලා. ඔහු පැවසුවේ මෙවැනි කතාවක්
(under the courtesy of hirunews news web)

Related posts

තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

Shiran Viraj

සීතල නුවරඑළියේ කාලගුණය වෙනස් වෙයි

Shiran Viraj

රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

Shiran Viraj
Translate »