mediahumanrights.lk
Local NewsNews

ලංවිම ජාතික මහා සමුළුවේදී වැදගත් තීරණ රැසක් ගන්නවා

ලංකා විදුලිබල මණ්ඩලයේ සියළු වෘත්තීය සමිති විසින් ඒකාබද්ධව අද(28) පවත්වන ජාතික මහා සමුළුවේදී වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් ගෙන යන අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව  මෙම තීරණ වලට එළඹෙන බවය.කෙසේවෙතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ වෘත්තීය ගැටළු සඳහා  සාධාරණ විසදුම් ලබාදීමට හැකියාව පවතින බවය.
(under the courtesy of nethfm news web)

Related posts

මංතීරු නීතිය ගාල්ලටත්

Shiran Viraj

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

Shiran Viraj

දික්වැල්ලට පන්දුවක් වදී (PHOTOS)

Shiran Viraj
Translate »