27.2 C
Colombo
2026-09-22
mediahumanrights.lk
Local NewsNewsPolitical

මංගලගේ හාදුව ගැන රවී කතාකරයි

තමාගේ දක්ෂතාවයන් පිලිබඳ කතා නොකර මංගල අමාත්‍යවරයාගෙන් ලැබුණු හාදුව ගැන පමණක් කතා කරනවානම් රටේ අනාගතය ගැන කුමන කතාද බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රශ්ණ කරනවා.
ඔහු මේ බව පැවසුවේ හිරු හාඩ් ටෝක් වැඩසටහනට එක්වෙමින්.
එම සම්පුර්ණ වැඩසටහන පහතින්.
(under the courtesy of hirunews news web)

Related posts

දුම්රිය වර්ජනය නවතියි

Shiran Viraj

ත්‍රිමලයේ සිසුන් ඝාතනය කළ තවත් නාවික හමුදා නිලධාරීන් 2 ක් අත් අඩංගුවට – කරන්නාගොඩ, සරත් එන් සිල්වා ආදීන්ගේ කූඨ වෑයම වතුරේ

Shiran Viraj

මහින්ද-කරු තවත් හමුවක

Shiran Viraj
Translate »