2026-01-28
mediahumanrights.lk
Local NewsNewsPolitical

පන්සල් වල ආදායම් කළමනාකරණය කිරීමේ ගැටළුවක් නෑ

පන්සල් වල ආදායම් තත්ත්වයන් කළමනාකරණය කිරීමේ කිසිදු ගැටළුවක් නොවන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.ඔහු පෙන්වාදෙන්නේ ඉහළ ආදායම් ලබන පන්සල් වලින් කොටසක් පහල ආදායම් ලබන පන්සල් වෙත  ද ලබාදිය යුතු බවය.ලුණුගම්වෙහෙරෙ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී  මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රී ලන්කන් ඩොලර් ගෙවා ඉන්ධන ගනී…

Shiran Viraj

මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

Shiran Viraj

ට්‍රම්ප් ජය ගනී

Shiran Viraj
Translate »