28.4 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNewsPolitical

පට්ටපල් බොරුවක් ගැන ඇමති චම්පික කියයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තමන් සඟවාගෙන සිටින බවට පළවන වාර්තා අසත්‍ය බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.
ජාතික හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ පිරිස් තමන්ට මෙලෙස චෝදනා එල්ල කරන බවයි.

Related posts

Govpay දැන් ඇරඹුවා.. ක‍්‍රියාත්මක ආයතන මෙන්න..

Shiran Viraj

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක්‌ විමසලා; කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

Shiran Viraj

අනුරාධපුරයම හඬවමින් 30හැවිරිදි මවක් දියණියන් දෙදෙනා ලිඳට දමා අවසන් ගමන් ගිය හැටි – Video

Shiran Viraj
Translate »