27.2 C
Colombo
2026-09-22
mediahumanrights.lk
Local NewsNews

දිනකට සෙල්ෆි 3 කට වැඩිය ගන්නේ නම් මානසික රෝගයක්

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජීවිත අහිමිවීමේ පුවත් පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවුණා.
මනෝ වෛද්‍යවරුන් මත පළ කරන්නේ අන් අයගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් දිනකට සෙල්ෆි ඡායාරූප 3 කට වඩා ලබාගෙන අන්තර්ජාලයට එක් කිරීම ඇතැම්විට අසාමාන්‍ය මානසික ව්‍යාකූලතාවක් විය හැකි බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්

Shiran Viraj

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

Shiran Viraj

O/L විභාගය කල් යයි

Shiran Viraj
Translate »