mediahumanrights.lk
International News News

ෆේස්බුක් ලයික්ස් වෙනුවෙන් දරුවා බිළිඳුන් නරුම පියෙක්

තාත්තා කෙනෙක් කරපු අරුම පුදුම වැඩක් ගැන විදෙස් පුවත් වාර්තා කර තිබෙනවා.
මේ පියා ජීවත් වන්නේ ඇල්ජිරියාවේ.
ඔහු සිය කුඩා දරුවා තට්ටු 15 උස ගොඩනැගිල්ල ජනේලයකින් පහළට දැමීමට සූදානම්වන ආකාරයේ ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලයට මුදාහැර තිබෙනවා.
ඒ අදාල ඡායාරූපයට ලයික්ස් 1000 ලබා දෙන්නැයි ඉල්ලමින්.
නැතිනම් දරුවා ගොඩනැගිල්ලන් පහලට දමන බවද ඔහු දක්වා තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

දැන් සිස්ටම් චේන්ජ් එකකට හොදම වෙලාවයි..- ජනපති

Shiran Viraj

ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් කිලෝ 1000 ක් නාවික හමුදා බාරයට

Shiran Viraj

රටවල් 47 ක් ජිනීවාහි දී ශ‍්‍රී ලංකාව සමග සිට ගනියි

Shiran Viraj