mediahumanrights.lk
International NewsNews

සැවොම පුදුම කරමින් සති 07ක් වයසැති බිළිඳෙක් කතා කරයි

සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට වයස අවුරුද්දක්වත් වෙන්න ඕන බහ තෝරන්න පටන් ගන්න.
එක එක දරුවාගෙන් එම කාලසීමාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්.
ඒත් සති 07ක් පමණ වූ දරුවෙකු බහ තෝරනවා කිව්වොත් ඔබ පුදුම වේවි.
මෙහෙම වෙලා තියෙන්නේ අයර්ලන්තයේ.
මවක් තම සති 07ක් වයසැති දරුවා තමා පවසන දෙය අනුකරණය කරමින් එම වචනය උච්ඡාරණය කිරීමට උත්සාහ දරන බව පෙනී එය පටිගත කර තිබෙනවා. අවසානයේ දරුවත් ඇයව අනුගමනය කිරීමෙන් ඇය පුදුමයට පත්වෙලා.
(under the courtesy of adaderana news web)

Related posts

මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..

Shiran Viraj

වැටුප් නැතිව සවුදියේ සිටි කතක් දිවයිනට ගෙන්වා ගනියි

Shiran Viraj

අධික ලෙස මස්‌ කෑවොත් මුත්‍රා ගල් ඇතිවීම අනිවාර්යයි

Shiran Viraj
Translate »