26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ගැටලු අඩු කරන්න නවීන සපත්තු ගේන්න යයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ට ඇති වන ආබාධ අවම කර ගැනීමේ අරමුණින් නව සපත්තු හඳුන්වා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයාතනය තීරණය කර තිබෙනවා.
එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේ පාදයට සරිලන සපත්තු නොපැලදීමෙන් ඉකුත් කාලසීමාවේදී ක‍්‍රීඩකයින් රැසක් ආබාධයන්ට ලක් වූ බවයි.
අනෙක් රටවල් ද ආබාධ අවම කර ගැනීම සඳහා මෙම ක‍්‍රියාමාර්ගය වර්තමානයේ යොදා ගනිමින් සිටින බවයි කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ක‍්‍රිකට් ආයතනය ආරම්භ කළ මෙම නව වැඩසටහන සඳහා ඔස්ටේ‍්‍රලියාවේ පිහිණුම් ඔලිම්පියක් පදක්කම් ලාභියෙකුගේ මෙන්ම ඔස්ටේ‍්‍රලියාවේ වෛද්‍යවරයෙකු වන නිකලස් ස්ප‍්‍රින්ජන්ගේ ද සහය හිමිව තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයනවා

Shiran Viraj

කාගිල්ස්හි නකල්ස් ස්ප්‍රින්ග් වෝටර් බහරේන් වෙළෙඳපොළට

Shiran Viraj

40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

Shiran Viraj
Translate »