පන්සල් වල ආදායම් තත්ත්වයන් කළමනාකරණය කිරීමේ කිසිදු ගැටළුවක් නොවන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.ඔහු පෙන්වාදෙන්නේ ඉහළ ආදායම් ලබන පන්සල් වලින් කොටසක් පහල ආදායම් ලබන පන්සල් වෙත ද ලබාදිය යුතු බවය.ලුණුගම්වෙහෙරෙ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana news web)