28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

දෙමටගොඩදී වාහන 03 ක් ගිනි ගනී

අද (22) අලුයම දෙමටගොඩ මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්නෙන් එම කාර් රථය මුළුමුනින්ම විනාශ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
දෙමටගොඩ පොලිස් වසමේ දෙමටගොඩ පාර, ශාන්ත අන්තෝනි මාවත දේවස්ථානයක් අසල මාර්ගයකදී මෙම ගිනි ගැනීම සිදු ව තිබෙනවා.
මෙම ගින්න හේතුවෙන් ඒ අසල තිබූ තවත් කාර් රථයකට හා වෑන් රථයකට ගිනි ඇවිලි අලාභ හානි සිදු වුණා. කෙසේවෙතත් දෙමටගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ස්පාඤ්ඤයේ මහ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂයට

Shiran Viraj

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

Shiran Viraj

පාසල් සිසුවියක් පැහැරගත් මෝස්තර නිරූපන ශිල්පියා පොලීසියට දුන් අපූරු පිළිතුර .!

Shiran Viraj
Translate »