mediahumanrights.lk
Local NewsNewsPolitical

ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා – මහින්ද

ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිළ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

ත‍්‍රීරෝද රථ රියදුරන් විදෙස් කාන්තාවන් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරනවා කියන කතාවට විරෝධයක්

Shiran Viraj

බම්බලපිටියේ ගණිකා නිවසක් වටලයි

Shiran Viraj

මීතොටමුල්ල ජනයා යළි අනාථයි

Shiran Viraj
Translate »