28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

හෙට සිට වැසි වැඩිවෙයි

හෙට දිනයේ දී දැනට පවතින වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක‍ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ දින කිහිපයක් එම තත්වය පැවතිය හැකි බවයි.
මේ අතර අද දිනයේ සබරගමුව සහ මාධ්‍යම පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පැවසුවා.
අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීරගෙන්.
(under the courtesy of nethfm news web)

Related posts

ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

Shiran Viraj

යුද්ධයේ මුහුණුවර වෙනස් කරන ජර්මානු තාක්ෂණය: කැරපොත්තෝත් යුධ පිටියට!

Shiran Viraj

බස්නාහිර මහ ඇමතිගේ සින්දුව (වීඩියෝ)

Shiran Viraj
Translate »