mediahumanrights.lk
Local NewsNews

හෙට සිට මංතීරු නීතිය දැඩිවෙයි

රථ වාහන සඳහා වු මංතීරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීම සඳහා එම නීතිය කඩ කරන පුද්ගලයන් පිළිබද විශේෂ අවධානයකින් ක්‍රියාකරන බව පොලීසිය පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

Shiran Viraj

පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ නැහැ!

Shiran Viraj

අමෙරිකාවෙන් තහනම් කිරිමක්

Shiran Viraj
Translate »