26.1 C
Colombo
2026-09-16
mediahumanrights.lk
Local NewsNews

හාල් මිල අඩු කරන්න රට හාල් ටොන් ලක්ෂයක්!

සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් සහල් ආනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා සතොස ආයතනය පවසනවා. එහි සභාපති ටී එම් කේ බී තෙන්නකෝන් සඳහන් කළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දැනටමත් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර ගෙන අති බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

රට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..

Shiran Viraj

මාලිගේ සහ කසුන්ගේ සහයෙන් මරාතා කණ්ඩායම ජයග්‍රහණය කරා යයි

Shiran Viraj

ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!

Shiran Viraj
Translate »