28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News News

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ දෙවැනි බිරිඳගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් ලීක් වී වැඩ වරදියි

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබදව තවදුරටත් විවිද පුවත් වාර්තාවනවා. අපි මේ කියන්න යන්නේ දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින බංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු පිළිබදවයි.

ඔහු බංගලාදේශ කණ්ඩායමේ සුපිරි දගපන්දුයවන ක්‍රීඩක Arafat sunny.
මොහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒකට හේතුව තමයි Arafat Sunnyගේ දෙවැනි බිරිද වන Nasrin Sultana.
ඇගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් සමාජජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය වෙලා තියෙනවා.
Arafat Sunny සහ Nasrin Sultana විවාහ වෙන්න කළින් ගත්තු මේ විදිහේ ඡායාරූප කිහිපයක් තමයි ලීක් වෙලා තියෙන්නේ.
මේ සිදුවීමෙන් පස්සේ Arafat Sunnyව පහුගිය ජනවාරි මාසයේදි අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ කොහොම හරි Nasrin Sultana නීතිය හමුවේ කියලා තියෙන්නේ Arafat Sunny විවාහ වුන පුද්ගලයෙක් කියලා තමන් නොදන්නා බවයි.
වයස අවුරුදු 30ක් වන Arafat Sunny පහුගිය මාර්තු මාසයේදි ඇප මත නිදහස් කෙරුණා. ඒත් ඒ ඇප අනුමැතිය පහුගියදා අවලංගු කළා.
Arafat Sunny විසින් Nasrin Sultanaට ගෙවිය යුතු වියදම් සහ ඇයව විවාහ කර ගැනීමට වූ පොරොන්දුව කඩකිරීම තමයි මෙයට හේතුව වෙලා තියෙන්නේ.
(under the courtesy of adaderana news web)

Related posts

IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

Shiran Viraj

මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්

Shiran Viraj

කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…

Shiran Viraj