26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතුයි

සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ එදිනෙදා ජීවත්වීම පිළිබද ජනතාවට ගැටළු පැවතිය ද දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටිය යුතු බවය.
ගාල්ල මාපලගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළාය.
ජාතීන් අතර භේද ඇති කිරීම සම්බන්ධයෙන් සිංහල සහ දෙමළ දේශපාලනඥයන් වගකීම භාරගත යුතු බව ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය ප්‍රකාශ කළාය.
(under the courtesy of adaderana news web)

Related posts

නිපුණතා සංවර්ධන ඇමැති ජපන් සංචාරයක

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…

Shiran Viraj

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..

Shiran Viraj
Translate »