mediahumanrights.lk
Local News News

වෛද්‍ය සංගමයේ යෝජනාවට කාලෝගෙන් ප්‍රතිචාර

තවත් වසර 05ක කාලයක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය භාර ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බව එහි වත්මන් සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ කළ ප්‍රකාශයක් පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සඳහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධුර කාලය දීර්ඝ කළ යුතු බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..

Shiran Viraj

සජිත් අතැර චම්පික ස්වාධීන වෙයි.. රනිල්ට සහාය..

Shiran Viraj

එජාපයේ පාර්ශ්ව දෙක අද ප්‍රධාන සාකච්ඡා දෙකක

Shiran Viraj