26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

විග්නේෂ්වරන් නිසා උතුර බෙදෙයි?

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට සහය පල කරමින් උතුරේ ප‍්‍රදේශ කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මකයි. මේ හේතුවෙන් යාපනය සහ මුලතිව් ප‍්‍රදේශවල වෙළඳ ව්‍යාපාරිකයින් එක්ව සිටිනවා. එහෙත් වව්නියාව ඇතුළු ප‍්‍රදේශ කිහිපයක වෙළඳ ව්‍යාපාරිකයින් මෙම හර්තාල් ව්‍යාපාරයට සහය දක්වා නැහැ.
(under the courtesy of nethfm news web)

Related posts

තව අවුරදු 03කට මං නායකකම අතහරිනේ නෑ..මහ මැතිවරණය, ජනාධිපතිවරය නායකයා මං- සජිත්ගේ සිහින බිදිමින් රනිල් කියයි..

Shiran Viraj

දිලිත් ජනාධිපතිවරණයට සූදානම්.. පක්‍ෂය අද සිට වැඩ අරඹයි..

Shiran Viraj

පාකිස්ථානයේ විනිසුරුවරුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක්

Shiran Viraj
Translate »