26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsSportsSports News

ලසිත් මාලිංගට වැඩ වරදී – මෙන්න ක්‍රිකට් ආයතනයේ තීරණය

ලසිත් මාලිංග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශුරයන්ගේ කුසලානයට පසු නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
ඉන් අනතුරුව ඔහුගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ද යළි සමාලෝචනයක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

Shiran Viraj

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Shiran Viraj

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් අත්හිටුවයි

Shiran Viraj
Translate »