27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

යම රජ්ජුරුවන්ගේ දුව

තාරුකා වන්නිආරච්චි මේ දවස්වල ජනප්‍රියම නිළියක්. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට වගේම ටෙලි නාට්‍යත් මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වෙනවා. කොහොම වුණත් තරුකා නවතම චිත්‍රපටයක අපූරු චරිත නිරුපණයක නියෙලෙන පුවතක් අපිට ආරංචි වුණා. මේ ගැන ඇගෙන්ම අපි විමසා බැලුවා.
‘මම රංගනයෙන් දායක වෙන නවතම චිත්‍රපටය තමයි‘රීලෝඩ්‘.එය අධ්‍යක්ෂණය කරන්නේ සුසන්ත ධර්මප්‍රිය. ‘ඇමැතිවරයෙක් අපායට යනවා. අපායට මේ තරමටම මිනිස්සු එන්නෙ ඇයි කියල හොයල බලන්න යම රජ්ජුරුවො තමන්ගේ දුවව මනුස්ස ලෝකෙට එවනවා. ඒ හා බැඳුණු අපූරු සංසිද්ධින්වලින් මේ චිත්‍රපටය යුක්තයි. මම රඟපාන්නේ යමරජ්ජුරුවන්ගේ දුව විදිහට. එය මට අලුත්ම අත්දැකිමක්. මගේ ප්‍රේක්ෂකයන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

වැඩ වර්ජනවල අරමුණ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරවීමයි… එය දේශපාලන අරමුණක්..

Shiran Viraj

පාලන මිලට සැමන් නෑ…

Shiran Viraj

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසියේ වැසේ

Shiran Viraj
Translate »