2026-07-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

මංගලගේ හාදුව ගැන රවී කතාකරයි

තමාගේ දක්ෂතාවයන් පිලිබඳ කතා නොකර මංගල අමාත්‍යවරයාගෙන් ලැබුණු හාදුව ගැන පමණක් කතා කරනවානම් රටේ අනාගතය ගැන කුමන කතාද බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රශ්ණ කරනවා.
ඔහු මේ බව පැවසුවේ හිරු හාඩ් ටෝක් වැඩසටහනට එක්වෙමින්.
එම සම්පුර්ණ වැඩසටහන පහතින්.
(under the courtesy of hirunews news web)

Related posts

අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..

Shiran Viraj

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

Shiran Viraj

පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයි

Shiran Viraj
Translate »