mediahumanrights.lk
NewsSportsSports News

පුහුණුවීම් අතරතුර තිසරගේ හිසේ පන්දුවක් වදී – ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර

මේ දිනවල ICC ශූරයන්ගේ කුසලනයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේනදයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
ඊයේ (10) දිනයේ පුහුණුවීම්වල නිරතව සිටියදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඔහු මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
අනතුර සිදු වූ සැනින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ තත්ත්වය බරපතල නොවන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද විශේෂ වැඩමුළුවක්

Shiran Viraj

පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගෙන්නයි..

Shiran Viraj

දීපවාලි දිනය අද – සැමරුම් නිවසට සීමා කරන්නැයි හින්දු පූජකවරුන්ගෙනුත් ඉල්ලීම්

Shiran Viraj
Translate »