mediahumanrights.lk
Local News News

පුරහල අවට ට්‍රැෆික්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් එක්ව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ පුරහල අවට රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
(under the courtesy of adaderana news web)

Related posts

නැඟෙනහිර ජැටිය විදේශයකට විකුණන්නේ නෑ – අගමැති

Shiran Viraj

අය වැයෙන් වැඩි වූ සහ අඩු වූ වාහන

Shiran Viraj

අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවා

Shiran Viraj