mediahumanrights.lk
Local NewsNewsPolitical

පළාත් පාලන ඡන්දයට සන්ධානයෙන් නව පනතක්

ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ නව පනත ඉදිරිපත් කිරිමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් එළඹෙන මැතිවරණයක් සඳහා සූදානම් කරමින් සිටින බවයි.
මේ අතර පක්ෂයේ තීන්දුවලට එරෙහිව කටයුතු කරන ජනතා නියෝජිතයින්ට එරෙහිව විනය පරික්ෂණ ක්‍රියාත්මක කිරිමට සූදානම් කර ඇති බව ද අමාත්‍ය  මහින්ද අමරවීර මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

නයනතාරා රවීන් පෙම් දැලක පැටලිලාද?

Shiran Viraj

වසරේ පළමු පාසල් වාරය අදින් අවසන්

Shiran Viraj

සියල්ලට ප්‍රථම සෞඛ්‍ය අංශ පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි-රවී

Shiran Viraj
Translate »