28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Sports Sports News

පළමු අවසන් පූර්ව තරඟය අද

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් තරඟය අද එංගලන්තය සහ පාකිස්තානය අතර කාඩිෆ් හිදී පැවැත්වෙනවා.
මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන අර්ධ අවසන් තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ මේ මස 18 වන දා තරඟ වදිනු ඇති.
එංගලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර පාකිස්තාන කණ්ඩායමට දඟ පන්දු යවන සබාබ් ඛාන් කැදවා තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Shiran Viraj

ජනපති රට යන්න කළින් සංශෝධනයේ ඉතිරි කොටස වෙයිලු

Shiran Viraj

විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක්

Shiran Viraj