mediahumanrights.lk
Local News News

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

කොළඹ, කළුතර, රත්නපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේදී මිලිමීටර් 50 ඉක්ම වූ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සදහන් කළේ ඌව පළාතේ සහ අම්පාර – මඩකලපුව යන දිස්ත්‍රික්කවලට ද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

යළි ඉපදෙන 'කොළඹ සන්නිය'

Shiran Viraj

ට්‍රම්ප් කිම් ජොන් අන් හමුවීමට සූදානම්

Shiran Viraj

'එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ නව ව්‍යාපාර 225ක්

Shiran Viraj