2026-02-17
mediahumanrights.lk
Local NewsNews

දැඩි සුළඟකින් හලාවත අලූත්වත්ත කලපුවට දැඩි හානි

දැඩි සුළඟකින් හලාවත අලූත්වත්ත කලපු ඉවුරේ ඉදිකර තිබූ ධීවර ජැටියේ වහලය සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් තිබෙනවා.
එය ජැටිය ආසන්නයේ අතුරු මාර්ගයකට හා නිවසක් මතට වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර හේතුවෙන් නිවසට සුළු හානි සිදුව තිබෙනවා.
දුරකතන කණුවක් හා විදුලි පහන් කණුවක් ද කඩා වැටී තිබුණා.
මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය සහ දුරකතන සබඳතා ද විසන්ධි වී තිබූ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
ධීවර ප්‍රජාවගේ ඉල්ලීම මත රුපියල් ලක්ෂ 34ක් ඉදිකර මෙම ජැටිය නවීකරණය කරනු ලැබුයේ ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශය විසින්.
(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනා සුවකරන්න පුළුවන් කියද්දීත් ආයුර්වේද වෙදුන්ට ඊට ඉඩ නොදෙයි.. කුමක්ද හේතුව..

Shiran Viraj

“රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට යයි

Shiran Viraj

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

Shiran Viraj
Translate »