27.7 C
Colombo
2024-07-15
mediahumanrights.lk
Business Business News News

ඩොලරය යළිත් ඉහළ යයි

අමෙරිකානු ඩොලරයක අගය නැවතත් රුපියල් 155.02 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යෑම මෙරට ආර්ථිකයට බලපෑම් ඇතිකරන බවටයි සැලකෙන්නේ.
මීට පෙර අවස්ථාවකදීද මෙම මාසය තුළදීම අමෙරිකානු ඩොලරය මෙම අගය පසුකර ගියා.
(under the courtesy of nethfm news web)

Related posts

ගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Shiran Viraj

හේෂා-චමින්ද 20ට පක්‍ෂයි..?

Shiran Viraj

බංකොලොත් වීමෙන් අගතියට පත් හැමෝටම සහන..

Shiran Viraj