25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
International NewsNews

චීනය බුලට් දුම්රිය අත්හදා බලයි

චීනය දේශීය වශයෙන් නිපද වූ මීළඟ පරම්පරාවේ අධිවේගී බුලට් දුම්රිය ඊයේ සාර්ථක ලෙස අත්හදා බැලීමේ ගමනක නිරත වුණා.
බීජිං සහ ෂැංහයි අතර මෙම දුම්රිය පැයට කිලෝමීටර් 400ක උපරිම වේගයකින් ගමන් ගත් අතර, පැයට කිලෝමීටර් 350ක සාමාන්‍ය වේගයක් ද පවත්වා ගැනීමට හැකි වී තිබෙනවා.
කිලෝමීටර් 22,000 ඉක්ම වන දුම්රිය මාර්ගවලින් සමන්විත වන චීනයේ දුම්රිය මාර්ග ජාලය ලොව සියලූම දුම්රිය මාර්ගවලින් සියයට 60ක් නියෝජනය කිරීම විශේෂත්වයක්.
(under the courtesy of hirunews news web)

Related posts

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටු තීරණය

Shiran Viraj

මොරගහකන්ද ජලාශය උපරිම මට්ටමට පැමිණීමත් සමග අඩියෙන් අඩිය යටවන අවසන් නගරය මෙන්න (VIDEO)

Shiran Viraj

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා හමුදාවත් එක්කර ගැනීමට යයි

Shiran Viraj
Translate »